Skip to main content
ප්‍රශ්නය

උපත් පාලනයක් නැතුව මාස 3ක් උත්සාහ කරත් ගැබ් නොගන්නේ ඇයි?

Why no pregnancy after three months of trying?

වෙද්‍යතුමනි, මා විවාහ වී දැනට අවුරැදු තුනකි. අප හිතා මතාම දරැවකු හදා ගැනීම පසු කලේය. නමුත් මීට මාස තුනකට පෙර සිට දරැවෙකු හදා ගැනීමට උත්සහ කල නමුත් දරැ පිලිසිද ගැනීමක් සිදු නොවුනි. අප කිසිදු ආකාරයක උපත් පාලනයක්ද භාවිතා කලේ නැත. ශුකාුනු මුදා හලේ ඉවතටය. මා හට කලක සිට බඩේ වම් පස තරමක වේදනාවක්ද තිබේ. එය නිතරම පවතින, ඉවසාගත නොහැකි වේදනාවක්ද නොවේ. වෙද්‍ය පරීක්ෂණයක් කලද කිසිදු රෝගී තත්වයක් නැති බව හෙලිවිය. වෙද්‍යතුමනි, මා හට දරැ පිලිසිද ගැනීමක් නොවීමට හේතුව සදහන් කරන්න

අසන ලද්දේ: Ku*** · වයස 25

සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඔබ දෙදෙනා ගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ කර බැලිය හැකියි.