මාස දෙකක් උත්සාහ කරත් ගැබ් ගන්නේ නැත්තේ ඇයි?
Not pregnant after two months of trying — is that normal?
මම විවාහ වෙලා දැනට වසරක් පමණ වෙනවා අපි දැනට මාස 2ක් දරුපල අපේක්ෂාවෙන් සිටිනවා නමුත් තවම ගැබ්ගෙන නෑ එයට පිළිතුරක් ඔබෙන් බලාපොරොත්තු වෙමි .
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙන අවස්ථා තිබෙනව. තව මාස කිහිපයක් උත්සාහ කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?