Skip to main content
ප්‍රශ්නය

අක්‍රමවත් ඔසප් චක්‍රයකදී සරු කාලය ගණනය කරන්නේ කෙසේද?

How is the fertile period calculated with an irregular cycle?

mema page eke thibena saru kalaya gananaya kirime di osap chakraya akramawathwa sidu wenawanm saru kalaya gananaya kala yuthu wanne keseda

අසන ලද්දේ: ja*** · වයස 28

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන විට නැවත ඔසප් වෙන දිනය හරියටම අනුමාන කරන්න නොහැකි නිසා සරු කාලය ගණනය කරන්න බැහැ.