Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය තුමනි, මම විවාහ වෙලා මාස 8ක් වෙනවා. මට වයස 29ක් වෙනවා. අපි ඉක්මනින් දරුවෙක් බලාපොරොත්තු උනා. වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ගත්තද වසර2ක් වත් බලන්න කියනවා.ඒත් අපිට ඉක්මනින් දරුවෙක් බලාපොරොත්තු වෙනව.වෛද්‍ය උපදෙස් මත මම මාස 3ක සිට folic aside ලබා ගන්නවා.නමුත් අප බලපොරොත්තුවූ ප්‍රතිපලය ලබුනේ නහැ. මෙ සදහ ඔබට උපදෙසක් දිය හෙකිද?

අසන ලද්දේ: Su*** · වයස 29 · 576 views

පිළිතුර

ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි මුලින් පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් තව ටික කාලයක් ප්‍රතිකාර වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.