Skip to main content
ප්‍රශ්නය

UFR වාර්තාවේ සැරව සෛල තියෙනවා කියන්නේ මොකක්ද?

What do pus cells in a urine report mean in pregnancy?

Ikman pilithurak balaporoththu vemi...
Sir... mama pregnant..dan sathi 27k venava.. mama UFR ekak kara..eke report eke puss cells moderately field full yanuven sandahan venava.. meke theruma mokakda?

අසන ලද්දේ: Pa*** · වයස 28

මුත්‍රා වල විෂබීජ ආසාදනයක් නිසා මෙය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමු වී තව මුත්‍රා පරීක්ෂණයක් කර මෙය තහවුරු කර ගන්න පුළුවන්. බොහෝ විට මෙයට ප්‍රතිජීවක ඖෂධ ගැනීම අවශ්‍ය වෙනව.