අසාමාන්‍යතා බලන ස්කෑන් එක කරන එක හොඳද?
Is it good to have the anomaly scan done?
Anormalin scan test karana eke hodaida.
Anomaly scan ලෙස හඳුන්වන්නේ දරුවාගේ කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇතිදැයි සොයා බලන විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක්. මේ සඳහා සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණයකට වඩා කාලයක් ගතවෙනව. නමුත් ඉන් ඔබට හෝ දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?