Misoprostol එක වතාවක් ගත්තොත් පස්සේ ගැබ් ගන්න බාධාද?
After using misoprostol once, is it harder to conceive again?
doctor , "misoprostol" tablets ek warak use kala kenekuta nawatha daruwaku pilisidaganimedi gatalu athi weida? a monawada ? pahadili karanna . Thank you
මෙම ඖෂධය නිසා නැවත පිළිසිඳ ගැනීමේදී ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් මෙය භාවිතා කල තත්වය නිසිලෙස වෛද්‍ය අධීක්ෂණයකින් තොරව සිදුවුනි නම් විෂබීජ ආසාදන ඇතිවී පැලෝපීය නාල අවහිර වීමක් වැනි සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක දරුඵල නැති වීමට අවදානමක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?