රුබෙල්ලා එන්නතයි ගැබ් ගැනීමයි අතර සම්බන්ධය මොකක්ද?
How is the rubella vaccine related to pregnancy?
Doctor,rubella ennatha saha pregnancy athara sambanda thawa mokakda?? Please explain
රුබෙල්ලා කියන්නේ වෛරසයක් මගින් ඇතිවන රෝගයක්. එය ගර්භණී මවකට වැලඳීමෙන් දරුවාට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ගැබ් ගැනීමට පෙර මෙම රෝගට එරෙහි ප්‍රතිශක්ති කරන එන්නත ලබා ගත යුතුයි. මෙම එන්නත ගෙන මාස 3ක් යන තෙක් ගැබ් ගැනීමෙන් වලකින ලෙස නිෂ්පාදකයින් අවවාද කරනව. නමුත් එන්නත මගින් දරුවාට හානිවන බවට වාර්තා නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?
HPV එන්නත මුදල් ගෙවලා ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්නේ?Can the HPV vaccine be bought, and where?