Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ඉදිරියට ඔක්කාරය වැඩි වෙනවද?

Will morning sickness get worse later in pregnancy?

Sir........
man pregnat wela sathi 6k wenawa. eth podi kerakillak appiriyawak vitharay samahara welawata thiyenne. Idiriyata mata meeta wediya amaru weyda

අසන ලද්දේ: sh*** · වයස 25

ගර්භණී කාලයේ ඇතිවන රෝග ලක්ෂණ එක් එක් මවට වෙනස් විදියටයි දැනෙන්නේ්‍. එම නිසා ඉදිරියට ඇතිවිය හැකි රෝග ලක්ෂණ ගැන දැන්ම අනුමාන කිරීම අපහසුයි.