Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ කරන්න පුළුවන් ව්‍යායාම මොනවාද?

Which exercises are safe during pregnancy?

පුර්ව ප්‍රසව සමයේ භාවිතා කල හැකි ව්‍යායාම මොනවාද?
ව්‍යායාම නොකළ යුතු අවස්ථා මොනවාද?

අසන ලද්දේ: කේ*** · වයස 37

ඔබ කලින් සිට පුරුදු ව්‍යායාමක් තිබේ නම් එය දිගටම කරගෙන යන්න පුළුවන්. ගර්භණී කාලයේ කොන්දේ වේදනාවන් ඇතිවෙන්න ඉඩ තිබෙන නිසා කොන්දට අමතර ඇදීමක් ඇතිවෙන ව්‍යායාම හැර ඕනෑම ව්‍යායාමයක යෙදීම අහිතකර නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට ව්‍යායාම වල යෙදීම දරුගැබට හානිකර වෙන්නේ නැහැ.