ප්‍රශ්නය
Docter me mage palamu gab ganimai.dan sathi 14k wenawa.man scan ekkim pasuwa danagththaa mata niun daruwan sitina bawa.man podi kale sita aduma rogayen peluna.namuth mage husband nirogi kenek.magen upadina daruwantath aduma rogaya waladeida.mata meya manasika prasnayak.pilithurak denna.thank you
පිළිතුර
නැහැ. එලෙස හැම දරුවාටම ඇදුම රෝගය වැලඳෙන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන් ම පාලනය කල හැකි රෝග තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්නන.