සති 18දී බබා දඟලනවා අඩුවෙන් දැනෙන එක සාමාන්‍යද?
Is it normal to feel little movement at 18 weeks?
Dr. Mata dn sathi 18wenwa pregnant wela. Baba dagalanwa mata danenne aduwen. Samahara data danenema na. Meka samanyaida dr. Tama hriyta dagnwa danene nda.sati 12 scan ekn kiwa baba nirogi kiyla.babata prashnyk nm dr kenk baba nirogi kiyla kiynne na neda dr.
මෙය සාමාන්‍ය තත්වයක්. සති 20දී නැවත ස්කෑන් පරී්ක්ෂණයක් සිදු කර දරුවා සාමාන්‍ය දැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?