Skip to main content
ප්‍රශ්නය

HbA1c සහ GTT වැඩි නම් කුසේ බබාට බලපායිද?

Do high sugar test values in pregnancy affect the baby?

doctor mama 17 week pregnant, mata 15 week withara idala babage movement danuna ,me mage 2nd pregnancy eka, eth samahara dawasata movement danennema nathi tharam ,mata diabetes risk 1k thiyenawa , HBA1C test eke 6.0 result eka 2hrs GTT 186 k una eka babata godak balapanawada doctor

අසන ලද්දේ: su*** · වයස 29

දියවැඩියා තත්වය පරීක්ෂා කිරීමට නැවත රුධිර සීනි මට්ටම බලා ගත යුතුයි. ඒ අනුව ආහාර පාලනය හෝ ප්‍රතිකාර ගැනීම කල යුතුයි. රුධිර සීනි මට්ටම සාමාන්‍ය නම් දරුවා නිරෝගීව වැඩෙනව. එය වරින් වර කරන ස්කෑන් පරීක්ෂණ මගින් තහවුරු කර ගත හැකියි්‍