ගැබ් ගත්තාට පස්සේ ෆෝලික් ඇසිඩ් පටන් ගත්තොත් ප්‍රමාණවත්ද?
Is it enough to start folic acid after conceiving?
Mata danaganna ona my wife folic acit meeta sathiyakata withara indala ganne.eth man babek hadanna elathu une 3week walata ihatha danata mata 9month puthek innawa cyser karala gaththe mawa danuwath karanna pujluwannam
ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් ඇසිඩි ලබා ගැනීම දරුවාගේ ඇතිවිය හැකි ආබාධ අවම කිිරීමට හේතු වෙනව. නමුත් පමාවී හෝ මෙය ගැනීම ආරම්භ කිරීම සුදුසුයි.
සිසේරියන් සැත්කමකින් පසුව නැවත ගැබ් ගැනීම වසරකින් පමා කිරීම සුදුසුයි. එවිට සැත්කම නිසා ගර්භාෂයේ ඇතිවූ කැලල ශක්තිමත් වීමට කාලය ලැබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?