Skip to main content
ප්‍රශ්නය

අවුරුදු 2කට වැඩිය උත්සාහ කරලත් දරුවෙක් නොලැබෙන්නේ ඇයි?

Why is there no baby after more than two years of trying?

Mama marry karala 2 years 3 months wenawa.thawama lamai na.api marry karapu dawase indala try karanawa.

අසන ලද්දේ: Re*** · වයස 25

මදසරුබවට විවිධ හේතු තිබෙන්න පුළුවන්. පරීක්ෂණ වලින් පසුව අවශ්‍ය පරිදි ප්‍රතිකාර කල යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.