සරු කාලේ යටිබඩ කැක්කුම ඇයි? එක්වුණාට පස්සේ වැතිරෙන්න ඕනද?
Mid-cycle cramps, and must you lie down after sex?
Dr, mata periods hadila 15 or 16 dawase wam patte or dakunu patte yati bade cramp ekak enawa , mata eka godak kal idan tiyanawa ,dawasak wage e cramp eka tiyanawa ,mata periods reguler dawas 30 n 30 ta hadenawa , ai dr ehema cramp wenne , , ewagema lingikawa ekathu unama gab ganima sadaha ade tikak wela inna oneda doctor shukranu athulata yanakam
මෙය සාමාන්‍ය තත්වයක්. එලෙස ඇඳේ සිටීම අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?