මාස 2කින් ගැබ් ගත්තේ නැත්නම් කරන්න ඕන මොකක්ද?
No baby after two months of trying — what should be done?
dr mama marry karey 2016 june wala mage husband masayak idala aborad giya api ta ikmanata babek ona dan mama husband enna country ekata awila 2month wenawa tawama apita babala na mata baya hethanawa mage age eka nesa dr mama mokada karana ona,
ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. පරීක්ෂණ සාමාන්‍ය නම් ප්‍රතිකාර වලින් තොරව තව ටික කාලයක් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?