ඩිම්බ මෝරන බෙහෙත් නිසා ගබ්සා වෙන්න පුළුවන්ද?
Can ovulation drugs be the cause of a miscarriage?
Dr mam marry karala denata aurdu eka hamarak pamana wenawa mage palaweni baba sathi 6n wardanayak ne kiyala ain kala eeta masa 4ta pasuwa ma newathath pregnat una babata masa deka hamaren hart beet ne kiyala wosh kala mema gebgennem dekatama pera math mage husband vog dr kenekgen beheth gaththa mata dimba morann behethuth husband ta beheth wagekuth dunna pasuwai ma geb gaththe eth mage baba melesa nethiweemata mema beheth balapanawada nethnam api dedenage adupaduwakda newatha mata daruwwk sedimedi meya balapaida ma mesandaha kumak kala uthuda pehedili karanna
එම ඖෂධ ප්රතිකාර ගබ්සාවන්ට බලපාන්නේ නැහැ. නැවත එසේ විමට ඇති ඉඩකඩ අඩුයි. වෛද්ය උපදෙස් මත සුදුසු ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?