ටෙස්ට් පොසිටිව් වී ලේ ගිහින් නෙගටිව් වුණොත් ගැබ් ගෙනද?
Positive test, then bleeding and a negative test — pregnant?
dr..subfertility treatment karala peiriods wela 31day waladi strip positive pennuwa.but 32 day bleed una.hodatama peiriods una..kata kata wg bleed una...dan strip negative ...ehema wenne ai...meka abortion ekkda?...me masema mt ayeth try karanna puluwanda
මුත්රා පරීක්ෂණය නෙගටිව් නිසා ඔබ දැනට ගර්භණී නැහැ. නැවත ගැබ් ගැනීිමට උත්සාහ කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?