ගැබ් ගන්න කලින් යකඩ සහ විටමින් C පෙති ගන්න හොඳද?
Should iron and vitamin C be taken when trying to conceive?
dr gab ganimak balaporothuvan ena kanakuta ferrous sulphate 200mg tablet 2 vitamin c tablet 1 100 mg tablet ganima hodada?
මේ කාලයේ මෙම ඖෂධ ලබා ගැනීම අවශ්‍ය නැහැ. ෆෝලික් ඇසිඩ් පෙති පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?