දරුවෙක් බලාපොරොත්තුවෙන් නම් එක් විය යුත්තේ කුමන දිනවලද?
On which days should you have sex to conceive?
Dr,mt awasan warata osap une january 24 daruwek balaporoththuwimta nam lingikawa ekwiyayuththe kumana dinawalada dr? Plz reply dr
අවසන් වරට ඔසප් වූ දිනය සහ ඔබේ ඔසප් චක්‍රයේ සාමාන්‍ය දින ගනන පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න.
http://www.vog.lk/fertility.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
චක්‍රයේ 23 වෙනි දින එකතු වී ඔසප් වීම පරක්කු නම් ගැබ් ගෙනද?Sex on cycle day 23 with withdrawal and a late period: pregnant?
ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සරු දවස් හොයා ගන්නේ කොහොමද?How to find fertile days when periods are irregular?