TSH අගය 4.3ක් නම් ගබ්සාවට හේතුවක්ද? බෙහෙත් ගන්න ඕනද?
Can a TSH of 4.3 cause miscarriage, and is treatment needed?
doctor mage tsh 4.33 k meya sudusu nethida man pregnet balaporottuwen inne. mata deparak miscarraige una.meyata hethuwak lesa tsh agaya ehala yama balapanawada mama ae sadaha beheth ganne nehe. beheth gatha yuthuda. t4 tablet genima pilisida genimata badawakda.pls ikman pilithurak labadenna doctor
ඔව්. මේ සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න. තයිරොක්සින් ඖෂධය ලබා ගැනීම ගැබ් ගැනීමට උපකාරී වෙනව. ඉන් හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?