Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ රුධිර පීඩනය 120/80 දක්වා වැඩි වීම අවදානම්ද?

Is a rise in blood pressure to 120/80 in pregnancy a risk?

Gabata sathi 17i.pressure aka 120/80i. meeta kalin tibbe 100/60i .Maya awadanum tathwayakde?kalauthu piliyan monade? Koi wage kamade kannna one

අසන ලද්දේ: Mi*** · වයස 31

මෙය සාමාන්‍යයි. සති දෙකකට වරක් වෛද්‍ය වරයෙකු හමුවී රුධිර පීඩනය පරීක්ෂා කරවා ගන්න.