ගබ්සාව වළක්වන්න පෙති දැම්මත් බබා නැති වුණේ ඇයි?
Why was the baby lost despite tablets to stop a miscarriage?
Dr, mata dn 2 weeks walata kalin yanthm Bindi bindu bleed una. Etkota mn pregnant 8 weeks. Mn hspitl giyama admit kargena scan kala. vegestone 200mg aragena gedradi hamdma mor & ni8 ekama welawata yoni margyen 2 weeks athul karla scan ekata enna kyla dischrge kala. Eth eka use karddi bleed wena eka wadi wela baba nati una. Eth matawat husbndtawat hsptl ekn me gana kiyla tibune na. Mge rprt eke tiynne threatened miscarrage kiyla. Ayi mehema une ?
මෙම ඖෂධය දෙන්නෙ progesterone
හෝමෝනය අඩුවීම නිසා ඇති විය හැකි ගබ්සාවන් වලක්වා ගන්න. බොහෝවිට ගබ්සාවන්
වෙන්නේ කලලයේ යම් අඩුපාඩුවක් නිසා. එවැනි ගබ්සාවන් මෙම ඖෂධ මගින් නතර
වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?