Folistim පෙති ගන්නේ මොන ප්රශ්නයටද?
What problem is Folistim prescribed for?
Sir. Folistim 100mg ganne mona prashnayatada. Aka dina 5k aragena menses vela dawas 10n vog dr meet venna kiuwa. Denaganna kiyanna puluwanda.
Clomiphene citrate (Folistim)
ඩිම්බ කෝෂවල ඩිමබයක් සෑදීම උත්තේජනය කිරීමට දෙන ඖෂධයක්. මෙය නිවැරදිව
ක්රියා කරනවාදැයි බැලීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්යයි. ඒ සඳහා දින
10කට පසු වෛද්ය වරයා හමුවෙන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?