Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකෙන් සති 2ක පරතරයක් කිව්වොත් බබා අසනීපද?

The baby measures two weeks behind — is it unwell?

Doctor mata 28weeks walin scan eken babage 2weeks gap eakak thiyenawa kiuwa.mage repots normal.baba podi wanna hethuwa mokakda doctor?mage baba lebunama prashnayak thiyeida?ehema podi une baba Nirogi nowena nisada?

අසන ලද්දේ: De*** · වයස 27

බබාගේ ප්‍රමාණය නැවත පරීක්ෂා
කිරීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. කලින් ස්කෑන් පරීක්ෂණය කල දින සිට දින
14කින් නැවත වෛද්‍ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න. එහි ප්‍රතිඵල
මත ඉදිරියට සිදුකල යුතු පරීක්ෂණ සහ ප්‍රතිකාර තීරණය කල හැකියි. මෙයට හේතු ගැන මෙම ලිපියේ කරුනු දැක්වෙනව. CLICK HERE