එක්වෙන දිනය අනුව දරුවාගේ ලිංගය තීරණය වෙනවද?
Does the day of the cycle decide the baby's sex?
dr, mn article ekaka kiyeuwa mensz hadila 13, 14 daws deke lingikwa ek wimen labena daruwa pirimi daruwek wena bawath 15,16,17 daws wala ekatu wimen gahanu daruwek labena bawath. ehi aththak tibeda ?
මෙහි විද්‍යාත්මක සත්‍යයක් නැහැ. දරුවාගේ ලිංගය තීරණය වෙන්නේ ඩිමබය සංසේචනය වූ ශුක්‍රාණුවේ අඩංගු වර්ණ දේහ වර්ගය අනුවයි. පිරිමියෙකු පිටකරන ශුක්‍රාණු වලින් 50% ක (X chromosome) ගැහැණු වර්ණදේහත් 50%ක (Y chromosome) පිරිමි වර්ණදේහත් අඩංගුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?