ප්‍රශ්නය
Dr. Mata 2nd baby lebenna den sathi 32i eth mata loku badaginnak denene ne, poddai kanna uluwan . den babage bara scan eken balala kiwwa 1475kg kiyala bara madidida dr. mata dilivery eka tiyenne september 15. 1st babygeth bara tibune 2200 kg . mata kanna beri eka thamai pashne
පිළිතුර
කලින් දරුවාගේ බර අඩු වීමට විශේෂ හේතුවක් නොතිබුනි නම් මෙය ජානමය තත්වයක් විය යුතුයි. දරුවා නිරෝගී නම් බර අඩුවීම ගැටළුවක් නොවෙයි. ගර්භණී කාලයේ ඔබ සාමාන්‍ය යෙන් ලබා ගන්නා ප්‍රමානයට ආහාර ගැනීම ප්‍රමාණවත්.