Skip to main content
ප්‍රශ්නය

අර්ශස් තියෙන අයට බබෙක් හදන්න බැරිද?

Can someone with piles not have a baby?

Dr. Arsas (අර්ස ස්) rogaya tiyena ayata babek hadanna berida. Mema prashnaya nisa mama itamat manasika pidanayata patwa eta. Iknan pilutural balaporottu wemi. Mama vivaha wela denata masa 7 k wenawa. Tawama babek ne.

අසන ලද්දේ: Ha*** · වයස 28

මදසරුබව සහ අර්ශස් රෝගය අතර සම්බන්ධයක් නැහැ. නමුත් ගර්භණී කාලයේ අර්ශස් රෝග තත්වය වැඩි වීමට ඉඩ තිබෙනව. දරු පිලීසිඳ ගැනීම පමා වෙන්නේ නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.