වැදෑමහ පහතින් පිහිටලා නම් ඉබේම හරි යනවද?
If the placenta is low-lying, will it move up on its own?
mage biridata devani daru gabata dan masa5..doctot prakasha kala vadamaha pahathwela kiyala..aya ibema hari yanawada
සමහරවිට වැදෑමහ ඉහලට යන අවස්තා තිබෙනව. මෙය දැන ගැනීමට නැවත සති 34න් (මාස 7 1/2 කින්) ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?