Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata tiyana prassne giya awrudde mn pregant una namuth abosation una ...masa 4di...awruddakata passe mn dan aya pregnat tama masayai danagena...doctor palaweni para abostion una kenek widihata me wathwe mn wisesayen gathauthu kiriyamarga tibeda

අසන ලද්දේ: Ku*** · වයස 24 · 526 views

පිළිතුර

බොහෝවිට මුල් මාස තුන තුල සිදුවෙන ගබ්සාවක් ඊලඟ ගර්භණී සමයට අහිතකර බලපෑමක් ඇතිකරන්නේ නැහැ. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න. ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍යනම් වෛද්‍යවරයා ඖෂධ නියම කරාවි්‍