TSH මට්ටම අඩු වෙලා තියෙද්දී ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive while the TSH level is low?
Dr.mata giya mase menses hadune 20 wenida.me mase ada wenathuru thama menses une naha.mama thyroid walata beheth bonawa(tsh level eka 0.109).tsh level eka aduwela tibeddith babek hambawenna enna puluwanda?
තයිරොයිඩ් හෝමෝන මට්ටම නිසි ප්‍රමාණයට තබා ගැනීම දරු පිළිසිඳ ගැනීමට වැදගත්. මේ සඳහා දෙන සමහර ඖෂධ ගර්භණී කාලයේ වෙනස් කිරීමට සිදුවෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් මත ප්‍රතිකාර දිගටම ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?