ගර්භණී මුල් කාලයේ ඉදුණු ගස්ලබු කන්න හොඳ නැද්ද?
Is ripe papaya bad to eat in early pregnancy?
doctor godak aya kiynawa pregnant ayata mul kale gaslabu kanna hoda na kiyla.idunu gaslabu walat kiri tyenwada.. knna hoda nadda..
ගර්භණී කාලයේ පලතුරු ආහාරයට ගැනිම හොඳයි. කිසිම පලතුරකින් දරුගැබට හානි වෙන බවට වීද්‍යාත්මක සාධක නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?