Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Garbayata sathi 33i. Dagalana wara ganana itamat adui. Aeya samanya deyakda.

අසන ලද්දේ: Sa*** · වයස 32 · 412 views

පිළිතුර

දඟලන වාර ගනන එක එක බබාට වෙනස්. එම නිසා මෙය සාමාන්‍ය දෙයක් දැයි පැවසීම අපහසුයි. කලින් බබා දැඟලූ ආකාරයට වඩා වෙනසක් දැනේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. CTG පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.