සති 12න් පස්සේ දුර ගමනක් යන්න සුදුසුද?
Is long-distance travel safe after 12 weeks of pregnancy?
Sathi 12 pahu una pamanai.mathara yamata hadisiye siduwela tibenawa.dura gaman yama sudusuda...
ඔබට වෙනත් සංකූලතාවක් නැතිනම් මෙම කාලයේ දුර ගමනක් යෑමේ ගැටළුවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?