ගර්භණී කාලයේ පියයුරුවලින් සුදු දියරයක් එන්නේ ඇයි?
Why does whitish fluid come from the breasts in pregnancy?
Doctor ....man masa 7 gebiniyak..lagadi idan maage piyauru thulin sudu pehethi shrawayak swalpa washayen pita wenawa..a kumakdda kya dena ganna kemathi....ehema weemata hethu pahadana men karunawen illa sitimi..thank you..
මෙය සාමාන්ය තත්වයක්. ගර්භණී කාලයේ හෝමෝන වෙනස් කම් නිසා මෙසේ සිදුවෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?