නම: Sa*** | වයස: 31
ගැටළුව

Dr Mama sathi 22ka gabiniyak.sathi 20n anomaly scan ekak kalama kiwwa daruwage bada pradeshae sama wardanaya madi nisa badawel eliyata wage. Awith kiyala.eth baba dagalanawa.mage palaweni daruwa..doctors la pahedili deyak kiwweth naha.manasikawa godak wetila inne mama.mama monawada dr karanna one?

පිළිතුර


දරුවාගේ උදර බිත්තියේ සම පිහිට නැති නම් උපතින් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනව. නමුත් සමහර විට උදරයේ නාභිය පෙදෙසේ උදර බිත්තියේ දුර්වලතාවයක් නිසා බඩවැල් පෙකනි වැල තුලට නෙරා ඇති විටත් මේ වගේ පෙනෙන්න පුළුවන්. එය නැවත ඇතුලට ගමන් කරන නිසා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ දරුවාට කුමන තත්වයක් ඇතිදැයි දැන ගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂාවකින්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)