ගර්භාෂය ඉදිමීමක් තියෙනවා නම් බබෙක් හදන්න බැරි වෙයිද?
Can a swollen womb affect having a baby later?
Doctor, Mata mulinma suda yanawa wage rogayak thibuna. Pasuwa doctor kenek channel karala check kalama eya kiwwa eka prashnayak nemei kiyala. Dan mama marry karala inne avuruddak wenawa. Danata dina kipayakata kalin mata yoni maargayen duburu paatat huru le galimak una namuth gadak natha. itapasse api VOG kenek channel kala. eya scan karala kiwwa garbaashaya idimila kiyala beheth dunna.
mata danaganna one eka idiriyata daruwek labanna prashnayak weida kiyala. mama arthritis rogayatada beheth ganna nisa danma daruwek hadanne na. e nisa ekath issarahata prashnayak weida?
mata ikman pilithurak labadenamen karunikawa illa sitimi
Sthuthiy
මෙයට නිසි පිළිතුරක් දීමට මෙම විස්තර ප්‍රමානවත් නැහැ. ඔබට තිබෙන රෝග තත්වය දැන ගැනීමට ඔබව පරීක්ෂා කර ඔබගේ ස්කෑන් පරීක්ෂණ වාර්තාව බැලිය යුතුයි. ගර්භාෂය ඉදිමීම කියල සාමාන්‍යයෙන් කියන්නෙ adenomyosis කියන තත්වය. එවිට ඔසප් වීමේදී රුධිර වහනය වැඩිවීම, අධික වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති වෙනව. සමහර විට ඒ නිසා දරු පිළිසිඳ ගැනීම පමා වෙන්නත් පුළුවන්. ඔබගේ වාර්තා සමග වෛද්‍ය වරයා නැවත හමුවී විස්තර දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?