ප්‍රශ්නය
Dr mata danaganna puluwanda Duinum 50mg tablet ekata wana e wage ganna puluwan tablet thiyanawa da ma tablet eka man masa 5k thissa bonawa mata dan boddi wamani yanawa saha happiri yawak dana nawa
පිළිතුර
Clomiphene Citrate (Duinum) ඖෂධය භාවිතා කරන්නේ සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු නොවන අවස්තාවක ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට. ඒ සමග ස්කෑන් පරීක්ෂාවකින් ඖෂධය නිසි ලෙස ක්‍රියා කරනවාදැයි පරීක්ෂාකර බලා ඩිම්බ මෝචනය සඳහා උපකාරීවන නික්ෂේපන ඖෂධයක් දීමෙන් අනතුරුව සුදුසු කාලයේදී ලිංගික එක්වීමට උපදෙස් දීම හෝ IUI ප්‍රතිකාරය කිරීම තමයි නිවැරදි ප්‍රතිකාර ක්‍රමය වෙන්නේ. මෙහිදී ඔබ මසකට වරක්වත් වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවාගත යුතුයි. මෙම ඖෂධය අධීක්ෂණයකින් තොරව දිගින් දිගටම ලබා ගැනීම සුදුසු නැහැ. මේ වෙනුවට භාවිතා කල හැකි තවත් ඖෂධ වර්ග තිබෙනව. ඒ ගැන ඔබට ඖෂධ නිර්දේශ කල වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Duinum Duinum SUMMARY CLOMID®
More: http://www.gmedication.com/?s=duinumDuinum Duinum SUMMARY CLOMID®
More: http://www.gmedication.com/?s=duinumDuinum Duinum SUMMARY CLOMID®
More: http://www.gmedication.com/?s=duinum