Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න රජයේ රෝහල්වලින් එන්නතක් ලබා ගන්න පුළුවන්ද?

Is there a fertility injection given at government hospitals?

Dr mata dana ganna puluwanda dan government hospital wala pregnant wanna gahana injection 3 ha gan dana ganna puluwanda ha kumakda kiyala pls doc... man marry karala dan 2y wanawa hath thama babala ne

අසන ලද්දේ: La*** · වයස 25

එවැනි නික්ෂේපනයක් නැහැ. මදසරුබවට හේතුව අනුව විවිධ ඖෂධ භාවිතා කරන අතර ඉන් සමහර නික්ෂෙපන ඖෂධ රජයේ රෝහල්වලින් ලබා ගැනීමට නැහැ.