නම: Ni*** | වයස: 36
ගැටළුව

Doctor... Mata hadisi uthsawayakata sahabago weemata siduwa thibenawa. Mata mage periods sadima pramada kara ganna one. Me sandaha gatha yuthu hormona tablet ekak kiyanna. dina keeyak pramada kala hekida kiyala kiyanna. thank you doctor.

පිළිතුර


මෙම වෙබ් අඩවිය හරහා ඖෂධ නියම කිරීමක් සිදු කරන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)