Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

දින ගණන මාසෙන් මාසෙට වෙනස් නම් සරු කාලය බලන්නේ කොහොමද?

How to find the fertile days when the cycle shifts slightly?

Dr. mage period hariyatama Dina 28 warak wenawa.eth giya mase une Dina 2k pramada wela.ethakota Dina 30 gates una.mage saru kalaya balanne kohomada?mama nawatha warak daruwek balaporoththu wenawa.daruwek me mase hada ganna puluwan ida kada thiyenawada?

අසන ලද්දේ: Ir*** · වයස 33 · 684 views

පිළිතුර

මෙම මස ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් නිවැරදිවම සරු කාලය ගණනය කිරීමට අපහසුයි.