Skip to main content
ප්‍රශ්නය

වෙන රෝගයක් නිසා මුත්‍රා ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්ද?

Can another illness make a pregnancy test positive?

Doctor apita bade wena rogayak athi wela nam ape urine positive wela pregnat wage wamane yanawada
Kalanthe denawada.anith de folic acid gaththama menses wena eka nathara wenawada

අසන ලද්දේ: Ka*** · වයස 23

ඉතාමත් කලා තුරකින් වෙනත් රෝග තත්වයන් නිසා මුත්‍රා පොසිටිව් විය හැකියි. ෆෝලික් ඇසිඩ් නිසා ඔසප් චක්‍රයේ වෙනස්කම් සිදු වෙන්නේ නැහැ.