ශුක්‍රතරලය ආපසු පිට වුණොත් දරුඵල නැති වෙනවද?
Does semen coming back out prevent pregnancy?
Dr Mata husband akka akathu weddi godak ridenawa. sathutak leben ne . anek getaluwa husband ge suukanu arpahu aliyata anawa. a ai me nisa anagathe daruwo nolabeida.
සංසර්ගයේදී ඇතිවන වේදනාවට හේතු වෙන කරුණු ගොඩක් තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න. ලිංගික එක්වීමකින් පසු ශුක්‍රතරලය කොටසක් ආපසු පිට වීම සාමාන්‍ය දෙයක්. මේ නිසා දරුඵල නැති වන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?