Skip to main content
ප්‍රශ්නය

මුල් මාස 3දී කෑම කන්න බැරි නම් දරුවාට පෝෂණය අඩුද?

Not eating in the first months — will the baby lack nutrition?

Doctor mata den 11weeks wage pregnant.mang thaama VOG consult kere.meh mage dewani baba.mang hithuwe 12 weeks wage weddi doctor gaawata yanna.
Mata meh tikema bath kannama appiriyai..dawasema wamane yanna wage.kisima kemak kanna amarui.. reh weddi bada purawala daala wage harima amarui..reta folio acid tablet ekath godak welawata bonna appiriyai.
Doctor mage babata poshanaya madi weida.. palaweni maasa 3 lokuwata kema nokana eka prashnayak weida babata..

අසන ලද්දේ: Ni*** · වයස 27

ඔබ විජලනයට ලක් නොවන්නේ නම් දරුවාට හානියක් වෙන්නේ නැහැ. පුළුවන් ප්‍රමාණයට සුළු ආහාරයක් සහ දියර වර්ග ලබා ගන්න. තදින්ම වමනය පවතීනම් එය ඖෂධ මගින් පාලනය කල හැකියි. මේ සඳහා දෙන ඖෂධ වලින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. More information on this article.