Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama marry karala masa 5k witara wenawa. api denna dawasak ara dawasak natnam dawas dekakata sarayak wage tama akathu wenne job aka nisa mage aga godak ushnai , husbandgeth ae wagei api denna daruwek balaporoththu wunath shareeraya ushna nisa ape balaporoththu itu kara ganna bari weida! mage mensas circle akath awama dawas 6,7 k pawathinawa nishshitawama dinayak naha 2016 july 6, Aug 10, Sep 10, Oct 01 tama mensos wune scan walin normal kiwwa garbashaya

අසන ලද්දේ: Di*** · වයස 22 · 424 views

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඉන් අනතුරුව සුදුසු ප්‍රතිකාර ගැනීමනේ දරුඵල ලබා ගන්න පුළුවන්. ශරීරයේ උෂ්ණබවක් මෙයට බලපාන්නේ නැහැ.