Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම සති30 ගර්භනී මවක්.මට සතියක් පමන සුලු සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් තිබුනා.දැන් සෙම සහිත කස්සක් බවට පත්ව තිබෙනවා.මගේ වෛද්‍යවරයා නිර්දේශ කලේ amoxycilin 500g පමනි.එම අව්ශදයට මලපහ කිරීමේ අපහසුතවක් අතිවේ.මගේ රෝගය දරුවාට බලපානවාද?වෙනත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගෙනීම සුදුසුද?

අසන ලද්දේ: මහ*** · වයස 31 · 468 views

පිළිතුර

ගර්භණී කාලයේ එම ඖෂධය ලබා ගැනීම හානිකර නැහැ. රෝග තත්වය දැනට අඩුවී ඇතිනම් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නැහැ.