Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය ශක්තිමත් වෙන්න ගැබිනි කාලයේ කන්න ඕන මොනවද?

What foods strengthen the womb during pregnancy?

Pregnant unata passe garbashaya shakthimath wenna monawada ganna oni kema warga?

අසන ලද්දේ: pe*** · වයස 29

ගර්භාෂය ශක්තිමත් කිරීමට විශේෂ ආහාර අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම ප්‍රමානවත්. පෝෂණය ගැන වැඩි විස්තර මේ ලිපියෙන් බලන්න. ගර්භණී සමයේ පෝෂණය