Profertil පෙති බොන්නේ මොකටද?
What is Profertil taken for?
Mata profertil 50g udeta tablet 3 gane dawas 5k bonna kiwwa.e tablet ekeo mokakda dr.wenne?
ඔබව පරීක්ෂා කිරීමෙන් පසු වෛද්‍ය වරයකු මෙම ඖෂධ නියම කරන්න ඇති. ඩිමබ් කෝෂ වලින් ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට මෙවැනි ඖෂධ භාවිතා කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?