Skip to main content
ප්‍රශ්නය

දරුඵල ප්‍රමාද වෙන්නේ ඇයි? පරීක්ෂා කරගන්නේ කොහොමද?

Why is conceiving delayed, and how is it investigated?

mama vivaha wela awrudu 3 k mata thawama babala ne docto mata oba thumagen me pilibadawa wisthara danaganeemata puluwanda.

අසන ලද්දේ: Sh*** · වයස 26

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ ප්‍රතිඵල අනුව සුදුසු ප්‍රතිකාර කල හැකියි. මා හමුවීමට අවශ්‍ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.